ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද දිනයේන් අවසන් වීමට නියමිතව ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් තීරණය කර ඇති බව වාර්තා වෙයි
Read More »
පොදු ජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් පොහොට්ටුවට සහාය දීමට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
Read More »
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුව අද රැස්වීමට නියමිතව ඇත.
Read More »
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත. ඒ අනුව පක්ෂ මහලේකම් අධ්‍යාපන
Read More »
හක්මන කිරින්දේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත හක්මන පොලීසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
Read More »
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,සුගන්ධිපුරම් ප්‍රදේශයේ වගා ඉඩමක තිබි එකක් කිලෝග්රැම් 20 ක පමණ බරින් යුතු ක්ලේමෝ බෝම්බ අටක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(29) ගොඩගත් බව
Read More »
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් සේනානායක මහතා නම් කර තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් පිටකෝට්ටටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලසස්ථානය වෙත හෙට(30) උදෑසන 10.00 ට කැඳවා ඇත.
Read More »
ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශ්‍රී ලංකාව මැදිවන ලෙස වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති
Read More »
ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂයෙ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝගයක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු
Read More »