නවතම ප්‍රවෘත්ති

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකෙරේ – දුම්රිය සේවාවේ වැටුප් විෂමතාද ඉවත් කෙරේ

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 2020 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රු. 3,000
Read More »

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත්ගේ නම රනිල් යෝජනා කිරීමට නියමිතයි – නවින්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සියලු පාර්ශවයන් එකඟ වු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා
Read More »

වත්මන් රජය දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝණය කරනවා – දිලුම්

මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් හට දනිහෙන් පල්ලෙහාට පමණක් නොව ඕනම තැනකට වෙඩි තියන්න කියා මීට පෙර ප්‍රකාශ කළ මැතිවරණ කොමසාරිස්වරයා, අද වන විට සිදුවන මැතිවරණ නීති රීති
Read More »

අධිකරණ තීන්දුවට එරෙහිවූවන් අත්අඩංගුවට ගන්නැයි වවුනියාවේදී විරෝධතාවයක්

අධිකරණ නියෝගයට එපිටින් ගොස් මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන
Read More »

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි.
Read More »

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පත් කිරීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (26 වැනිදා) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතව ඇත.
Read More »

රු. කෝටි 5ක රන් ආභරණ කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

තලාතුඔය ගාල්තැන්න ප්‍රදේශ දේවාලයකින් රුපියල් කෝටි 5ක් වටිනා රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

සජිත් අපේක්ෂකයා වූ පසු රනිල්ට රැලි තහනම්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිමිවීමෙන් පසු මැතිවරණ ප්‍රචාරක රැලිවලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවීමෙන් වැළකී
Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (25දා) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පොලිස් වසමේ දොඩංගො හා ගැලනිගම අතර 31.7ආර් ස්ථානයේ මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ
Read More »