බුලත් අපනයන ගැනුම්කරුවා ලෙස ප්‍රධාන තැනක් ගත් පාකිස්තානය ඒ සඳහා බද්දක් පනවා ඇති නිසා අපනයන ආනයන ආදායම පහත වැටී තිබේ.
Read More »
සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ තරග කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
Read More »
දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී යුද හමුදා භටයෙකු මියගොස් තිබේ.
Read More »
ජනාධිපතිවරණය නනිවේදනය කර තිබියදී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් යටතේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ යෝජනාව සදාචාරාත්මක නොවන බවත්, සජිත් ප්‍රේමදාස මෙන්ම එක්සත් ජාතික
Read More »
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අද (20) පස්වරුවෙත් කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි විමසීම අවසන් කර ඇත.
Read More »
බත්තරමුල්ල පාර්ලිමේන්තු මාර්ගය ආශ්රිත සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන්
Read More »
දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24දා සිදුකිරීමට නියමිතයි.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) දින ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ සාක්ෂි ලබා දී ඇත.
Read More »