නවතම ප්‍රවෘත්ති

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර‌‌ ඇප මත මුදා හැරීමේ තීන්දුවේ දෝෂයක් නෑ

පාස්කු ඉරුදින ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි
Read More »

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධ බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ.
Read More »

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනාවක් – සජිත් ඇතුළු පිරිසෙන් විරෝධය

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී ඇත.
Read More »

Update : විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවට අමාත්‍යවරුන්ගේ විරෝධය

විශේෂ කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ ගෙන ආ යෝජනාවට බහුතර අමාත්‍යවරුන්ගේ විරෝධතාවය මත ඉවත් කරගෙන ඇත.
Read More »

කංජිපානි ඉම්රාන් කටහඬ පරීක්‍ෂාවක් සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත කටහඬ පරීක්‍ෂාවක් සඳහා අද (19) රැගෙන ගොස් ඇත.
Read More »

වෛද්‍ය ආනන්දට එරෙහි නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම ඔක්. 03 වැනිදා

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර
Read More »

අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුට සිරදඬුවම්

රුපියල් 25,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මට්ටක්කුලිය පොලිසිය සේවයකළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම
Read More »

දුම්රිය අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියා මාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ.
Read More »

හිටපු ගුවන් හමුදාපති රොෂාන් සහ හිටපු නාවික හමුදාපති වසන්ත ගෞරව නාමයෙන් පිදුම් ලබයි

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් ගෞරව නාමයෙන් සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ්ද ෆ්ලිට් යන ගෞරව නාමයෙන් පිදුම්
Read More »

ඉන්දීය ධීවරයින් 5ක් ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට

උතුරු මුහුදු සීමාවේ නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »