සරසවි අනධ්‍යන සේවකයන්ගේ විරෝධතා පාගමනක් නිසා කොළඹ ටවුන්හෝල් හා ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන්
Read More »
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමට යොදාගත් බවට සැකකෙරෙන ගිනිඅවියක් සහ හිස් පතරොම් ගැබක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
Read More »
ඔලුවිල් පාලමුනෙයි ඉඩමක වලදමා තිබූ ආයුධ, පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්ක මහතා අතර විශේෂ හමුවක් අද (18) පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
Read More »
ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා තවමත් කාලය ජනාධිපතිවරයා වෙත පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
Read More »
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා අද (18) ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.
Read More »
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
Read More »
බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අරුණ අමරසිරි නාරන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශවාසීන් තිදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබ
Read More »