එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
‘සංස්කෘතික අරමුදලට’ පටහැනි ආකාරයට පවා විහාරස්ථානවලට මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන එම අරමුදලේ බලධාරින් ජේතවනාරාම හා සීගිරිය පිහිටි කෞතුකාගාර අලුත්වැඩියා කිරීමට කටයුතු
Read More »
කුසට අවශ්‍ය ආහාර නොමැතිව දරුවන් මියයද්දී කොළඹ නගර සීමාව තුළ පමණක් දිනකට ආහාර මෙට්‍රික් ටොන් සියයක් පමණ ඉවතලන බව වාර්තා වේ. නිවෙස්, ආපනශාලා, හෝටල්, රාජ්‍ය හා පෞද්ගලික
Read More »
බී ලූනු ආනයනය කිරීමට අදාළව ඉන්දියාව නව නීති ගෙන ඒමත් සමග මෙරට බී ලූනු වෙළෙන්දන් ගොවියන්ගේ අස්වැන්න තුට්ටු දෙකට මිලදී ගැනීමට කූඨ වෙළෙන්දන් සැලසුම් කර තිබේ.
Read More »
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක්
Read More »
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ඇමැති කබීර් හෂීම් මාධ්‍යයට කළ ප්‍රකාශ පිළිබඳ පක්ෂ නායකත්වයේ
Read More »
වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදී ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
නවකවධය හේතුවෙන් 2017 සහ 2018 වර්ෂවලදී පමණක් ලියාපදිංචි විශ්වවිද්‍යාල සිසුන් එක්දහස් නවසිය අසූ නවයක් (1989) විශ්වවිද්‍යාල හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
Read More »
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිවයින පුරා පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් සමුළු මාලාවේ පළමු සමුළුව හෙට (15 දා) රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ
Read More »
ජනාධිපතිවරණයේදී සහාය ලබා දීම සඳහා උතුරු නැගෙනහිර ජාතික ප්රශ්නය විසඳීමේ ක්‍රියාමාර්ග ලිඛිතව ඇමැති සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
Read More »
රහස් පොලිස් භාරයේ සිටින මාකඳුරේ මධුෂ් නඩුවලින් ගලවා නිදහස් කර ගැනීමේ මෙහෙයුමට මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඉන්දියාවට පැමිණ අංගොඩ ලොක්කාගේ කල්ලිය හමු වී ඇතැයි අනාවරණය වෙයි.
Read More »