තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත.
Read More »
ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.
Read More »
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොළොන්නරුව දක්වා අද (11) සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ (10) පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.
Read More »
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතව ඇත.
Read More »
ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා ඇත.
Read More »
අන්තර්ජාලයේ මුහුණු පොතේ (Facebook) සාමනේර හිමිවරු දෙනමකට අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සංසරනය වෙමින් තිබේ.
Read More »
පසුගිය සිව් වසරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රට විනාශ කිරීමේ පාපයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති වරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා
Read More »
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read More »
සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ලබන 16 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබේ.
Read More »
ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ නෞකාවක් තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ
Read More »