වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
Read More »
සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වී තිබේ.
Read More »
ඇල්පිටිය අටකොහොට ප්‍රදේශයේදි බෝගහවංගුව අසළදී බස් රථයක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
Read More »
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද (06) කැඳවා තිබේ.
Read More »
සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇත.
Read More »
ඉදිරි ජනාධිපතිවරණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
Read More »
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් තර්ජනය කළේ යැයි සැකකෙරෙන දැනට
Read More »
අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වාහනයක් පදවාගෙන ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර
Read More »
ජෙ.සි.බි යන්ත්‍රයේ කුල්ලට යට වි එම ජෙ.සි .බි යන්ත්‍රයේ සහයකයා ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Read More »