විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකරන උද්ගෝෂණයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති
Read More »
2019 කොළඹ ආරක්ෂක සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය.
Read More »
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සැප්තැම්බර් පළමු වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් .බී දිසානායක හා ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී.
Read More »
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
රෝගීන් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රසායනාගාරයකින් රැගෙන එනු ලබන වෛද්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයේ
Read More »
ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
Read More »
ඉදිරි දින කිහිපය තුළ ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශයෙකු සඳහන් කළේය.
Read More »
රතුපස්වල, ප්‍රගීත් එක්නැළිගොඩ සහ අවන්ට්ගාර්ඩ් යන නඩු සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් විසින් පත්කර තිබේ.
Read More »
යුධ හමුදා බුද්ධි අධ්යක්ෂ තනතුර සදහා බ්‍රිගේඩියර් ඒ. එස්. විතාරණ මහතා පත් කර තිබේ.
Read More »