පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ධූරයෙන් ඉවත් කර තිබේ.
Read More »
යුධ හමුදාවෙන් විශ්‍රාම ගියද තමන්ට රට වෙනුවෙන් යමක් කිරීමට ජවය ශක්තිය ධෛර්ය ඇති බව හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
Read More »
කළුතර ප්‍රදේශ කිහිපයකට ජලය සැපයුම අත්හිටුවා තිබේ.
Read More »
ගංජා සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වීමෙන් පසුව වසර හයක සිර දඬුවම් ලබා සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා විසින් එම දඬුවමට
Read More »
බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වූ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර
Read More »
අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මාතලේ හන්දිය සමගිපුර ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී මත්ගුලි පෙට්ටි 700ක් සොයාගෙන ඇත.
Read More »
අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර අධිකාරිය සමග පවත්වන ලද සාකච්චාවක ප්‍රථිපලයක් වශයෙන් දරුණු ගණයේ අපරාධකරුවන් හයදෙනෙකු වහාම ක්‍රියාතිමක වන පරිදි බූස්ස බන්ධනාගාරයට මාරුකර
Read More »
2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනයේ තමාගේ නම ඇතුළත්ව තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.
Read More »
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව සන්ධානය බිහි කිරීම තවදුරටත් කල් යනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත.
Read More »