නවතම ප්‍රවෘත්ති

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න අවසන් තීන්දුව ජනපති අතට

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා
Read More »

ගෝඨාභය බදුල්ලේ ජනරැළියට ආවොත් ඔරලෝසු කණුව ඉස්සරහ ඔලුවෙන් හිටගන්නවා

බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් බදුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා යැයි ඌව ප්‍රධාන ඇමති චාමර ස
Read More »

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු දෙදෙනෙක් නැවත දිව්රුම් දෙති

පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍යවරු දෙදෙනෙකු අද යළිත් රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී ඇත.
Read More »

කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඬුවම්

ඩුබායිහි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්හට වසර 6ක සිරදඬුවම් නියමකර ඇති බව වාර්තා වෙයි.
Read More »

පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ අයදුම්පත විභාගයට ගැනීම අද

සීමා නීර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවකද පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති අයදුම්පත අද ශ්‍රේෂ්ඨාධිකරනය
Read More »

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට දෙසැම්බර් 31 දක්වා සේවා දිගුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සේවා දිගුවක් ලබා දී ඇත.
Read More »

ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා කරනවා – හිස්බුල්ලා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සඳහන් කරයි.
Read More »

සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ දෙවන රැලිය අද මාතරදී 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා වන එක්සත් ජාතික පක්ෂයේ ජන රැළියක් අද (23) මාතරදී පැවැත්වෙයි.
Read More »

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කව්රු වුනත් පොදුජන පෙරමුණෙ ජයග‍්‍රහණය ස්ථිරයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read More »

පළාත් සභා මැතිවරණය ගැන මතය තීරණය කරන්න ශේෂ්ඨාධිකරණය හෙට රැස්වේ

පළාත් සභා මැතිවරණය තවත් කල් නොයවා ඉක්මනින් පැවැත්වීමේ හැකියාව ගැන ශේෂ්ඨාධිකරණයේ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා
Read More »