නවතම ප්‍රවෘත්ති

විශේෂ කාරක සභාව මගහැරියොත් ජනාධිපති නීතිය හමුවට

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර
Read More »

නව සන්ධානය පිහිටුවීම පිළිබද අවසන් තීරණය ගැනීමට එ.ජා.පෙ නායකයන් රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම ගැන අවසන් තීණයක් ගැනීම සදහා එක්සත් ජාතික පෙරමුණ නායකයන් මේ වන විට රැස්වී තිබේ.
Read More »

පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවට ශ්‍රීලනිප කණ්ඩායම තරකරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම තවත් වැඩි කිරීමට තීරණය කර තිබේ.
Read More »

හිටපු විගණකාධිපතිගේ සුපිරි වැඩක් – බෙන්ස් රථයක් හා කැබ් 25ක් කෝටි 27කට කුලියට අරන්

විගණකාධිපති දෙපාර්තමේන්තුවට බෙන්ස් රථයක් හා කැබ් රථ විසි පහක් මිලදී ගැනීම නිසා පසුගිය වසර දෙක තිස්සේ මාසික කුලිය වශයෙන් රුපියල් දහතුන් කෝටි හැත්තෑ ලක්ෂයක (137,014,103)
Read More »

මැනුම්පතිගෙන් අලුත් වැඩක්

ලංකා සිතියමේ ගම් ප්‍රදේශ, ගංගා ඇතුළු ස්ථාන ලක්ෂ පහක නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නියමිත අනන්‍යතාවට අනුව ව්‍යවහාර කරන්නේ කෙසේද යන්න සම්බන්ධව ගැසට්
Read More »

රුපියල් කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සොයාගනියි

රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමින් යුතු අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්රැම් එකයි ග්රැම් පහක ප්‍රමාණයක් ඊයේ(16) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේ තිබි අත්අඩංගුවට
Read More »

පාතාල සාමාජික ආනමාලූ රංග හා ඉම්රාන් ඝාතනයට සම්බන්ධ 05ක් මාට්ටු

පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඩ් ඉම්රාන් නමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5 දෙනෙකු වත්තල ප්‍රදේශයේදී
Read More »

තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර්ගේ පුත්‍රයා අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර් මවුලවිගේ පුත්‍රයා අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ජනපති අපේක්ෂක ධුරය හිමි වු දින ඉදිරිපත් කලේ රට තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලයි

තමා ජනාධිපති අපේක්ෂක ධූරය හිමි වු දිනයේදි ඉදිරිපත් කළේ රට තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read More »