නවතම ප්‍රවෘත්ති

එජාප ජනාධිපති අපේක්ෂකයා ජවිපෙ අපේක්ෂකයාගෙන් පසුව

රනිල් පාර්ශ්වය හා සජිත් පාර්ශ්වය අතර අර්බුදය උත්සන්න වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානය දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.
Read More »

විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙසේ එක් මන්තිරුවක් වසා දැමේ

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගයේ එක් මං තීරුවක් මේ වන විට වසා දමා ඇත.

Read More »

එජාපය සන්ධානගත විය යුත්තේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි

එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
Read More »

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති රිමාන්ඩ්

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී රක්ෂිත
Read More »

සහරාන් කල්ලියේ රුපියල් කෝටි 134ක නව බැංකු ගිණුම් එළියට

ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් සතුව තිබූ රුපියල් කෝටි 134 කට ආසන්න මුදලක් බැර කර තිබූ නව බැංකු ගිණුම් කීපයක් සොයා ගැනීමට හැකිවී
Read More »

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුධවලට කොළඹ අගරදගුරු මැදිහත්ව කටයුතු කිරීමට තීරණය කරයි

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුධ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා (09) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ සමඟ සාකචිඡා කළ
Read More »

කොළඹ කුණු අරුවක්කාළු ගෙනියන්න දිනකට ලක්ෂ 50ක්

කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාළු විද්‍යාත්මක කසළ අංගණයට රැගෙන යාමට දිනකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ක් වත් වැය වන බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති එම්.ටී.එම්.ඉක්බාල්
Read More »

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හැරිසන්ට හිරිහැරයක්

වැවක ගැටලුවක් ගැන සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගිය තමන් පැය දෙකහමාරකට අධික කාලයක් රස්තියාදු කළේ යැයි උරණවූ කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට
Read More »

එජාපයේ සිව් දෙනකු රහසිගත සාකච්ඡාවක් – සජිත්ගේ බදුල්ලේ රැලියට තහංචියක්!

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් ලබන සඳුදා (12) බදුල්ලේදී පැවැත්වීමට නියමිත මහජන රැලිය නැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව වාර්තා වේ. ඊට හේත
Read More »

ජනාධිපති කාම්බෝජ සංචාරය ගිවිසුම් දෙකකට අත්සන් තබයි

ආර්ථික, වෙළෙඳ, සමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවලදී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් අත්වැල් බැඳගෙන සිටින බව
Read More »

මහින්ද පොහොට්ටුවේ නායකයා වූ පසු ජනපති අපේක්ෂකයා ගැන ප්‍රකාශයක්

එළැඹෙන එකොළොස් වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම සංවත්සරයේදී පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට භාර කරන බව එම පෙරමුණේ ජාතික
Read More »