මනුෂ්‍ය ඝාතනයකට සහ පුද්ගලයකුට තුවාල කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් අද මරණ දඬුවම
Read More »
සහරාන් නැමති ත්රස්තවාදියා සමග සමීපව කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.
Read More »
රට ගොඩනගන වැඩපිළිවෙළට තමන් අවතීර්ණ වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01දා) හම්බන්තොට පැවැති වැඩසටනකදී ජනතාව අමතමින් සඳහන් කළේය.
Read More »
සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
Read More »
විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ නිශ්ශංක සේනාධිපති යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග
Read More »
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් විත්තිකරුවෙකුට වසර 5 බැගින් මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කළේය.
Read More »
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කරගැනීම සදහා ධිවරයින් දැනුවත් කර ආරක්ෂක වැඩපිළිවෙල වහා ක්‍රියාත්
Read More »
ශ්‍රී දළදා මළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් මහනුවර ආශ්රිත ප්‍රදේශවල සුරා සල් ලබන 5 වන දා සිට 15 වන දා දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු දිවයිනේ පාසල් 39කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
Read More »
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.
Read More »
ත්‍රස්තවාදය තමන් කිසිවිටක අනුමත නොකරන බවත්, ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read More »