උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට ආයතනික පුහුණුව ලබන කාල සීමාව තුළදී රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read More »
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව තුළ සිදුවූ පහරදීමකට අදාළව අවශ්‍ය කරන ලද සැකකරුවකු වන බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය 5 වැනිදා සිට අද උදෑසන 6.00 දක්වා තුළ සිදු කළ විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 4624දෙනක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ වැඩිදුර
Read More »
දැනට වසර 2ට පෙර ආරම්භ කෙරුණ මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලය ජනාධිපති සිරිසේන මහතා අතින් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
Read More »
තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී ඇත.
Read More »
ප්‍රවීන නිවේදිකාවක, හඬකැවීම් ශිල්පිනියක සහ ගේය පද රචිකාවියක වන කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වී ඇත.
Read More »
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පැය 24ක විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 284ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ උඩ මළුවට ආසන්නේ මහගිරිදඹ ප්‍රදේශයේ ඉකුත් 19 වනදා රාතියේ නාය යාමකට ලක්වී තිබේ.
Read More »
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read More »
චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී ජාතික පාසල් හැත්තෑ තුනකට සිසු සිසුවියෝ තුන්දහස් තුන්සිය තිස් නව දෙනකු (3339) අමතර පන්ති සඳහා ඇතුළත් කර ඇති බව අනාවරණය
Read More »