නවතම ප්‍රවෘත්ති

බහුදින ධීවර යාත්‍රා 30කට වැඩි ප්‍රමාණයක් මාලදිවයිනට ගසාගෙන යයි

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read More »

ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More »

අර්ජුන මහේන්ද්‍ර හා ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 7කට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අද(19) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු
Read More »

දිවයින පුරා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 3879ක් අත්අඩංගුවට

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම් අනුව අද (19දා) අලුයම 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 3879ක් බව
Read More »

ගිනිගත්හේන නගරයේ වෙලදසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යපාරිකයාගේ සිරුර සොයා ගැනේ

ගිනිගත්හේන නගරයේ වෙලදසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර යුධ හමුදාව පොලිසිය ප්‍රදේශවාසින් එක් වි සිදු කල මෙහෙයුමකදි නායයාමෙන් කඩා වැටිමට ලක් වු ගොඩනැගිල්ල
Read More »

ආගරපතනේදී සැඩ පහරට හසුව අතුරුදන් වූ අනෙක් සිසුවියගේ සිරුර හමුවෙයි

ආගරපතන ප්‍රදේශයේදී ඇල මාර්ගයේදී එගොඩවන අවස්ථාවේ ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ 12 හැවිරිදි අනෙක් පාසල් සිසුවියගේ මළසිරුර අද පෙරවරුවේ සොයාගත් බව ආගරපතන පොලීසිය
Read More »

තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්

තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්වීමත් සමග ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Read More »

මධ්‍යම, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි තව දුරටත්

මධ්‍යම, සබරගමුව පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර ඉතා තද වැසි තව දුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 18ක් ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »