බන්ධනාගාරය තුලදී කරන ලද වැරදි හේතුවෙන් ගත වූ මස 19ක කාලය තුළදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 412 දෙනෙකු සිර ගෙදර තුලදී නැවත වරදකරුවන් ලෙස දඬුවමට ලක් කර ඇත. 2018 වසරේදී
Read More »
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුව අද (18) හම්බන්තොට මහාධිකරණය හමුවේ කැදවු අවස්ථාවේ අධි චෝදනා පත්‍රයේ සදහන් කර ඇති සාක්ෂි කරුවෙකුගේ නමක් සාක්ෂි ලබාදීමේදි වැරදි ලෙස සටහන්
Read More »
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගයට එරෙහිව
Read More »
නව මෙහෙයුම් ති‍්‍රත්වයක් යටතේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.
Read More »
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා ගසක් කඩා වැටිම නිසා රථවාහන ධාවනයට බාධා ඇතිවි ඇති බව පොලිසිය පවසයී
Read More »
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන ඇත.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට විදේශගතවීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කොටුව මහේස්ත්‍රාත්
Read More »
ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමට නියමිත බැවින් කැළණි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More »
ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි සැලසුම්වලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් සඳහන් කළේය.
Read More »
දිවයින පුරා බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මෙම මස 05වන දින සිට ආරම්භ කරන ලදී.
Read More »
ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා (16දා) සවස 4.00 සිට ක්‍රියාත්මක තැපැල් සේවක වැඩ වර්ජනය අද (18දා) සවස 4.00 පසු අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන්
Read More »