බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන්
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
අද (18) සහ හෙට (19) යන දිනවල ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විමට ගුරු සංගම් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
අපරාධ මර්ධනයේදී රාජකාරිය නිසි ලෙස ඉටුකළ කැළණිය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සඳහා රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් ලෙස ප්‍රදානය කර ඇත.
Read More »
බවුසරයක් පෙරළීම හේතුවෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
Read More »
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කිරීමට කටයුතු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
Read More »
වෝඩ් පෙදෙස සහ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා
Read More »
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේ පැය 9 ක කාලයක් අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »
රියදුරු බල පත්‍රය, අදායම් බලපත්‍රය හා රක්ෂණ බලපත්‍රය නොමැතිව, බීමතින් ත්‍රීවීල් රථයක් ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ
Read More »
භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබද කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද අග්‍රාමාත්‍යවරයා හමුවට කැදවා ඇත.
Read More »