නවතම ප්‍රවෘත්ති

මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කටයුතු කරනවා

මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර
Read More »

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල පිරිසෙන් 05ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල පිරිසෙන් පස් දෙනෙකු තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිති.
Read More »

බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් 3154 දෙනෙකු මාට්ටු

දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අද පෙරවරු 6 න් අවසන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 279 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »

තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම
Read More »

2020න් පසු ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක් – මැතිවරණ කොමසාරිස්

2020 වර්ෂයෙන් පසු පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read More »

වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය හෙට

2019 වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (16) රාත්‍රියේ මෙරට වැසියන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවේ.
Read More »

වේයන්ගොඩ වඳුරව දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් පියා සහ දියණිය ජීවිතක්ෂයට

වේයන්ගොඩ වඳුරව දුම්රිය හරස් මාර්ගයේ අද (15) උදෑසන සිදුවූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »

නවගත්තේගම පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයාගැනේ

නවගත්තේගම -තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉඩමක පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයා ගැනීමට හැකිවූ බව නවගත්තේගම පොලීසිය කියයි.
Read More »

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමේ සූදානමක් ඇති බවට අසත්‍ය තොරතුරු ලබාදුන් අයෙක් මාට්ටු

පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමේ සූදානමක් ඇති බවට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට සූදානම් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගතහොත් වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමයේ
Read More »