ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු සිටිය යුතු මතය තම පක්ෂය දරණ බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read More »
කොටි තර්ජණ නිසා වසා දමා ඇති කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත්, මල්ලෑව ප්‍රාථමික විද්‍යාලය වහා විවෘත්ත කර සිසු සිසුවියන්ගේ හා ගම්වාසීන්ගේ ආරක්ෂාව සපයා දෙන ලෙ
Read More »
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 2015 - 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇත.
Read More »
2009 වසරේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ කොප්රල් ලලිත් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
Read More »
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් බදාදා (10) වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
Read More »
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read More »
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රණ්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ රණවරාව කදු රක්ෂිතයේ ඊයේ (07)පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී තිබේ.
Read More »
රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව
Read More »
තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.633 ක් සමග ලාඕස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්විමක් අද (08) පැවැත්වේ.
Read More »