නවතම ප්‍රවෘත්ති

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස්

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට විසින් උපදෙස් ලබා දී තිබේ.
Read More »

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්. 30 දක්වා තාවකාලිකව අත්හිටුවයි

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වන දා දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read More »

මාකඳුරේ මධුෂ් සමඟ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ද බව රාජිත නැවත කියයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ යළිත් සඳහන් කළේය.
Read More »

එල්ලා මැරිය යුතු පුද්ගලයින්, දිනයන් හා වේලාවන් ජනපති දන්වා නැහැ

එල්ලා මැරිය යුතු පුද්ගලයින් කවුද සහ කුමන දිනයක, කුමන වේලාවක, කුමන ස්ථානයක මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දැයි ජනාධිපතිවරයා විසින් මේ දක්වා තම දෙපාර්තමේන්තුවට
Read More »

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අදට අවලංගුයි

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයට පමණක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
Read More »

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මාසයක් විශේෂ වැටලීමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මසක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ වැටලීම් සිදුකිරීමට නියමිතව ඇත.
Read More »

කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි තාක්ෂණික උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා දීමට කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම්
Read More »

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව එකතු වුනොත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ – මහින්ද

ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට තීරණය කළොත් එම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස නම් කිරීමට එකගතාවය පළකර
Read More »