ඩොලර් නෝට්ටු ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 8 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සාකච්ඡාවක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවා ඇති බව වාර්තාවෙයි.
Read More »
දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.
Read More »
මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »
රාහුල් ගාන්ධී ඉන්දීය කොංග්රස් පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More »
බීමත් සේවකයෙකුට විනය පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කළහොත් අද (03) මධ්‍යම රාත්‍රී 12 සිට වර්ජනයක් ආරම්භ
Read More »
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් මෙම මස 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත
Read More »
සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.
Read More »
පවතින මාර්ග තදබදය අවම කර ගැනීමේ අරමුණින් බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More »
2015 - 2018 රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය
Read More »
අනිද්දා (05) දින සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
Read More »