නවතම ප්‍රවෘත්ති

කුවේට් හි ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කතුන් 54ක් යළි දිවයිනට

කුවේට් හි ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකිකයින් කාන්තාවන් 54දෙනෙකු අද (20) අළුයම නැවත දිවයිනට පැමිණ තිබේ.
Read More »

ජනපතිවරණයේදී පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සහය දෙනවා

පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට තමන් සුදානම් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස
Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 15ක ජල කප්පාදුවක්

2019 ජූනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

ඉසුරු දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති ලෙස පත් කරයි

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාට මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.
Read More »

නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05කට ආසන සංවිධායකධුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05කට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (19) තීරණය කර ඇත.
Read More »

සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අද විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) පස්වරුවේ යළි රැස්වීමට නියමිතයි.
Read More »

ජුලි 01වනදා සිට රජයේ සේවකයින්ට රු.2500ක අන්තර් දීමනාවක්

සියලුම රජයේ සේවකයින්ට ජූලි මස 01 වැනි දින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More »

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලට තද සුළං

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා
Read More »