නවතම ප්‍රවෘත්ති

හින්දු කොවිල් වල උත්සව වලට ගොස් රන් මාල කඩන කාන්තාවන් 6ක් අත්අඩංගුවට

දිවයින පුරා හින්දු කොවිල් වලට ගොස් එම කොවිල් වල පැවැත්වෙන උත්සව වලදි කාන්තාවන් ගෙල බැදි රන් මාල සොරා ගැනිමේ සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක් නාවලපිටිය පොලිසිය මගින් පෙරේදා
Read More »

වන්දනාකරුවන්ට නොසලකන දඹදිව සංචාරකයෝ

දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන බොහොමයක් ආයතන හා පුද්ගලයන් ලියාපදිංචි කර නොමැති අතර ගමන අතරතුර අනතුරට ලක්වන බැතිමතුන්ට කිසිදු සහනයක් එම ආයතනවලින් නොලැබෙන බවද වාර්තා වේ.
Read More »

ගාල්ලේ ව්‍යාපාරිකයින් ඝාතනය පොලිස් ලොක්කට එරෙහි පරීක්ෂණ වාර්තාව පොලිස්පතිට යටවෙයි

ගාල්ල ප්‍ර‍දේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ල වී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකුට එරෙහිව පරීක්ෂණ වාර්තාව පොලිස් කොමිසමට යොමු නොකර
Read More »

ඉල්ලා අස් වූ ඇමැතිවරු පක්ෂ සමග සාකච්ඡා අරඹති

ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කොට තිබේ.
Read More »

නිදොස් වුණු දහස් ගණනක් තවමත් සිර කුටියේ

දිවයින පුරා පිහිටි බන්ධනාගාර වල අභියාචනා ඉදිරිපත් කළ සිරකරුවන් එක්දහස් තුන්සිය පනස් එක්දෙනෙක් (1351) සිටින අතර ඉන් බොහෝමයක් වසර ගණනකට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස
Read More »

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකුට නිදහස

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ වරදට අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කළ බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක ජෙයරාජසිංහම්
Read More »

පරීක්ෂණ ඇනහිටලද සැක තව්හිද් තවත් 50ක් නිදැල්ලේ

ආරක්ෂක බුද්ධි අංශ මගින් හඳුනාගෙන ඇති තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයින් පනහකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු මේ වනවිට නතර වී ඇති බව වාර්තා වේ.
Read More »

පොලිස් කොමිසම දුන් පොලිස් පරීක්ෂවරුන්ගේ උසස්වීම් 774ක් ආපසු හරවයි

පොලිස් පරීක්ෂකවරුන් 774කට උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම දුන් අනුමැතිය ඉවතලමින් පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු විසින් ගත් ක්‍රියාමාර්ගයක් නිසා එම පොලිස් පරීක්ෂකවරුන්ගේ
Read More »

එජාප ජනපති අපේක්ෂක සමීක්ෂණයෙන් සජිත් පරදා කරු ඉදිරියට

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකයින් හා සමස්ත ජනතාව සම්බන්ධ කර ගනිමින් පැවැති සමීක්ෂණයකින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස
Read More »