නවතම ප්‍රවෘත්ති

ජනපති – අගමැති බල අරගලය ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව අතර ඇති වී තිබෙන බල අරගලය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
Read More »

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නම හෙළි කරන දිනය අත ළඟ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සැප්තැම්බර් මුල් සතියේ පැවැත්වෙන ප්‍රථම සම්මේලනයේදී රට හමුවේ හෙළි කරන බව එහි ප්‍රබලයෙක් සඳහන් කළේය.

Read More »

පාර්ලිමේන්තුව විසුරුවන්න නිදහස් පක්ෂයෙන් සැලැස්මක්

එළැඹෙන ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Read More »

සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු

මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ තවත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යුද හමුදාව සමග මහනුවර හිඟුල ප්‍රදේශයේදී
Read More »

ජනපති තජිකිස්ථාන ජනපතිව හමුවෙයි

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) එරට ජනාධිපති
Read More »

තලවකැලේ නගරයේ වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි සැකකරු 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවතත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයා තලවකැලේ පොලිසිය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන අද
Read More »

පොසොන් පොහොය නිමිත්තෙන් හෙට සහ අනිද්දා දිවයිනේ සියළු සුරාසැල් වසා දැමේ

පොසොන් පොහොය නිමිත්තෙන් හෙට (15) සිට 16 වන දා දක්වා දිවයින පුරා පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More »

ගෝඨා ඉක්මන් සුවය ලබා මේ රටේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වෙනවා – විමල්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරු රෝහලක වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් ඇති අතර ඒ මහතා සුවයෙන් පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ
Read More »

සහරාන් ජනාධිපතිවරණයේදී උදව් කළේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනට – හිස්බුල්ලා

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඉකුත් ජනාධිපතිවරණයේදී උදව්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැයි නැගෙනහිර පළාත් හිටපු
Read More »

උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ආවා කල්ලියට ඇරයුමක්

ඕනෑම අවස්ථාවක පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ආවා කල්ලියට අවස්ථාවක් ලබාදෙන අතර, ඒ වෙනුවෙන් තමන් ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණීමට සුදානම් බව උතුරු ආණ්ඩුකාර
Read More »

වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට මිල්හාන් සම්බන්ධ බවට හෙළිවෙයි

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී
Read More »