අද සිට ලබන 9වනදා තෙක් වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read More »
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි අත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(06) සවස ගොඩගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
Read More »
අම්පාර සයින්දමර්දුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද (07) යළි ගොඩ ගැනීමට නියමිතයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇත.
Read More »
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතු වූ නමුත්, පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු ඔස්සේ යම් යම් කොටස් ඒ එකමුතුව බිඳ ද
Read More »
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති වන ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට ලබන ජූලි පළමු වැනිදා සිට අගෝස්තු 7 වැනි දා දක්වා ඉන්දියාවට සහ කැනඩාවට යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
Read More »
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර
Read More »
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළව දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් යළි කැඳවීමට නීතිපතිවරයා කළ
Read More »
ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ ක
Read More »