නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජේලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
Read More »
උපවාසයෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය පුජ්‍ය අතුරලියේ රතන හිමියන් භික්ෂූ වාට්ටුවට මාරු කර තිබේ.
Read More »
පවතින නියඟය හේතුවෙන් ආහාර සොයා වවුනියාව මඩුකන්ද ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ඊයේ (04) අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි.
Read More »
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
Read More »
මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අනා
Read More »
රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
Read More »
සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇති බව විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ ව
Read More »
ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ.
Read More »
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අදට යෙදී තිබේ.
Read More »
වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව ඉදිරිපත්වී ඇති පැමිණිලි සංඛ්‍යාව 700කට ආසන්න වී ඇත.
Read More »