ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read More »
2020 වසරේ පළමු වසරට ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද (27) දිනයේ නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Read More »
පොලිසිය හා ත්‍රිවිධ හමුදාව රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට එම ප්‍රධානීන් ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව බෝම්බ බියක් නිසා භාණ්ඩ පාර්සල් ප්‍රවාහනයට
Read More »
ප්‍රභූ වාහන පෙළක ගමන් ගත් ඇමැතිවරයකුට ගමන් කිරීමට මාර්ගය වසා තිබියදී වාහනවල නළා ශබ්ද කරමින් ඊට විරෝධය පා පොලිස් අණ නොතකා ගිය වාහන සොයා පොලිසිය විමර්ශනයක් අරඹා ඇත.
Read More »
ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊළඟ පාර්ලිමේන්තු සතිය ඇතුළත ලබා නොදුනහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට
Read More »
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක ශ්‍රමදානයක් අතරතුර බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට අධික පිරිසක් මේ වනවිට මිනුවන්ගොඩ දිසාරෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
Read More »
ත‍්‍රස්තවාදීන්ගේ දෙවන ප‍්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවටත් සදහන් අත් පත‍්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය පුද්ගලයෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සබරගමුව, බස්නාහිර, දකුණ,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
සැකසහිත ආකාරයට වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිදරව් වෙයි.
Read More »
දිස්ත්‍රික්ක කිහිපයක අද (26) විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.
Read More »
ඊයේ (25)දින සවස 7.00 ට පමණ ආණමඩුව - හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
Read More »