මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කර ඇත.
Read More »
මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ අද (27) උදැසන සිදු කළ හදිසි සොදිසි මෙහෙයුමකදි එහි තිබි පිහි 49 ක් පොලීසියේ භාරයට ගෙන තිබේ.
Read More »
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන ත්රස්තයන්ගේ අවි ගබඩා සොයා සමන්තුරෙයි, කල්මුණේ ප්‍රදේශවල ආරක්ෂක අංශ එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී දෙපාර්ශ්වය අතර සිකුරාදා
Read More »
බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දස දෙනෙකු අද(27) දහවල් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය මාර්තු 06 වැනිදින ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් අයැදුම ඇමෙරිකානු රජය පිළිගෙන
Read More »
මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී ඇති තවත් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පුහුණුව ලැබූ 75කට අධික පිරිසක් සිටින බවට තොරතුරු
Read More »
අද (27) රාත්‍රී 10.00 සිට හෙට (28) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර සමග ගොවිබිම්වලට වෙළෙඳුන් නොපැමිණීම නිසා කෙසෙල් මිල පහත වැටීමෙන් ගොවීහු දැඩි ලෙස අසරණ වී සිටිති.
Read More »
නාගරික ත්‍රස්තවාදය අඩපණ කිරීමට නම් එම කණ්ඩායමක ඇති ප්‍රධාන සාධක තුනෙක් එකක් අඩපණ කළ යුතු බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් වික්‍රමසේකර පවසයි.
Read More »
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දේවස්ථානයක තිබී කඩු 46ක් සොයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පාස්කු ඉරිදා දේවස්ථාන හා තරු පන්ති හෝටල් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ මගපෙන්වීම යටතේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාව
Read More »