නවතම ප්‍රවෘත්ති

ජයන්ත ජයසුරිය නව අගවිනිසුරු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

නීතිපති ජයන්ත ජයසුරිය මහතා නව අගවිනිසුරු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට වාර්තා වෙයි.
Read More »

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ හය දෙනෙකු කිලිනොච්චියෙන් අත්අඩංගුවට

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු ඊයේ (25) සවස කිලිනොචිචිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »

‘‘ඇමරිකානු FBI සහ බි‍්‍රතාන්‍ය MI5 විමර්ශකයන් රට තුළට වද්දගන්න එපා’’

ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් ත‍්‍රස්තවාදය පැරදවීමට කොටි ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මෙරට ආරක්්ෂක හමුදාවන්ට හැකියාව ඇති බවත් එම ත‍්‍රස්තවාදය මැඩලීමට ඇමරිකානු
Read More »

සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන්න

සමස්ත මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
Read More »

හෙම්මාතගම ප්‍රදේශයෙන් ත්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

හෙම්මාතගම මඩොල්බොව ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා යුද හුමුදාවේ
Read More »

විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ අය මෙරට නීතියෙන් අත්අඩංගුවට ගන්න බෑ

ශ්‍රී ලාංකිකයින් රැසක් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බවත් අග්‍රාමාත්‍ය රනිල්
Read More »

පොලිසිය සොයමින් සිටි ලොරි රථය වත්තලින් සොයාගැනේ

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

හෙට දිවයින පුරා මුස්ලිම් දේවස්ථානවල පැවැත්වීමට නියමිත සිකුරාදා ජුම්මා දේව මෙහෙය අවලංගු කරන ලෙසට ඉල්ලීමක්

දිවයින පුරා පිහිටි මුස්ලිම් දේවස්ථානවල හෙට දිනට යෙදී ඇති සිකුරාදා ජුම්මා දේව මෙහෙය අවලංගු කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්. එච්. ඒ. අලීම් මහතා ඉල්ලීමක් කර තිබේ.
Read More »

කටුනායක ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ලට පිවිසීම මගීන්ට පමණක් සීමා වෙයි

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැඟිල්ලට පැමිණිය හැකි වන්නේ ගුවන් මගීන්ට පමණක් බව ගුවන් තොටුපල හා
Read More »