දිවයිනේ ස්ථාන කිහිපයක බිම්බෝම්බ පිපිරීම් මාලාවක් සිදුව ජිවිත අහිමිවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයින් සියළුදෙනා
Read More »
පාස්කු ඉරිදා දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »
අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් රට තුල පවතින වාතාවරණය පිළිබද සාකච්ඡා කිරීම සඳහා කැදවා ඇත.
Read More »
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයා ඉන්සාන් සීලවන් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »
පාස්කු ඉරිදා දිනයේ මෙරට සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙරට සංචාරක හෝටල්වල රැදී සිටි සංචාරකයන් රැසක් ශ්‍රී ලංකාවේ සිය සංචාර අවසන් කර නැවත ඔවුන්ගේ රටවල්
Read More »
කොළඹ ඇතුළු ස්ථාන 8ක පිපිරීම් වලින් මියගිය පුද්ගලයන් සිහිකරමින් අද උදෑසන 8.30 සිට 8.33 තෙක් විනාඩි 3ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙසට රජය ඉල්ලා සිටියි.
Read More »
ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් ඩුබායි හිදි පැවැත්වූ සාදයකට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු 6දෙනෙකු මෙරටට
Read More »
කොච්චිකඩේ පල්ලිය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂාකිරීමේදී පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙයි.
Read More »
මන්නාරම,එරුක්කලම්පිටිටි,ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(22) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ
Read More »
බෝම්බ පිපිරීමේ සිදුවීම්වලින් ජිවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරම වෙළඳ ප්‍රජාව සිය වෙළඳසැල් වසා දමා අද(22) හර්තාලයක් ක්‍රියාත්මක කළ බව මන්නාරම වෙළඳ සංගමය
Read More »
කොළඹ පිටකොටුව - බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More »