ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන් රූයන් 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
Read More »
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ.
Read More »
යාපනය, මානිප්පායි ප්‍රදේශයේ නිවාස තුනකට ඊයේ(10) සවස ආවා කල්ලිය විසින් පහරදී නිවාසවල භාණ්ඩවලට හානි සිදුකොට නිවැසියන් වෙත තර්ජනය කොට පළාගොස් ඇති බව
Read More »
රටක් ලෙස ඉදිරියට යාමට මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍යයේ වගකීම ද ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »
වවුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ ගෙවත්ත තිබි බ්ම්බෝම්බ 13 ක් ඊයේ (10) සොයාගත් බව වවුනියාව මඩුකන්ද පොලිසිය පවසයි.
Read More »
ඉන්ධන මිල සූත්‍රය යටතේ මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read More »
දිවයිනේ මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මඩකළපුව , අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අනුරාධපුරය
Read More »
අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ පිහිටි වානේ සංස්ථාවේ දැවි තෙල් ගබඩාවේ ටැංකියක් පිපිරීමක් සිදුව තිබේ.
Read More »
ලබන 20 වැනිදා දක්වා වැටලීම් ක්‍රියාත්මක වන අතර ලබන 13 සහ 14 දෙදින තුල සුරාසැල් වසා තබන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read More »
උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (11) සිට ලබන 20 වනදා දක්වා සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
Read More »
බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට එහි සේවකයින් පිරිස් පහර දී ඇති බවට වාර්තා වේ.
Read More »