ප්‍රබල පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පිටුවහල් කර ඇත.
Read More »
ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා ද්විපාර්ශවික ආරක්ෂක සංවාදයට සහභාගිවීම සඳහා අද (07) පස්වරුවේ දිවයිනට පැමිණ ඇත.
Read More »
පවතින දෛනික විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහ හදිසි විදුලි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More »
තංගල්ල, මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත් වූ ෆේස්බුක් සාදයකදී මත්‍ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණ තරුණියන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව නිලධාරීන් 200 ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
ශ්‍රී ලංකා දුම්රිය ගමනාගමන පද්ධතියට මෙතෙක් අයත්ව තිබූ 1542 km ට මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ග පද්ධතිය විවෘත කිරීමත් සමඟ හෙට සිට කිලෝමීටර් 26ක් එක්වන බව ප්‍රවාහන හා සිවිල්
Read More »
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ජනතාවට අඳුරේ ඉන්න වෙලා තියෙන්නේ. ඔබ හිටපු විදුලි බල නියෝජ්‍ය ඇමැතිවරයෙක්. මේ ගැන මොකද කියන්නේ?
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම විටම ආදර්ශමත් විය යුතුයි. දැන් මන්ත්‍රීවරු හැසිරෙන විදියට ජෙයරාජ් කවදාවත් පාර්ලිමේන්තුවේ හැසිරුණේ නැහැ. ඔහු ආණ්ඩු පක්‍ෂයේ හිටියත් විපක්‍ෂයේ
Read More »
කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, කොළඹ, ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා
Read More »
රට තුළ පවතින විදුලි අර්බුදය සිංහල ,දෙමළ අලූත් අවුරුද්දට පෙර විසදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »
ජාතික අලූත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතව ඇත.
Read More »