මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් රෝයන් ඇතුළු පස්දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇත.
Read More »
ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම, වව්නියාව, මුලතිව් හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට (04) දිනයේ උෂ්ණඅධික කාලගුණ තත්ත්වයක් බලපානු ඇති බව කාලගුණ විද්‍යා
Read More »
මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read More »
ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.
Read More »
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිස විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
Read More »
එළඹෙන 9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින්
Read More »
ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.
Read More »
ඉන්ධන මිල සුත්‍රයට අනුව ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළදමනු ලැබුවහොත් බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම ඉහළදමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමය
Read More »
කැපවීමෙන් සහ විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ පැවැත්විය.
Read More »
ඩුබායි රාජ්‍යයෙන් දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් ප්‍රශ්න කිරීම්වලින් පසු අද අලුයම මුදා හැර ඇත.
Read More »