රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08දෙනෙකුට පමණ ජීවිතක්ෂයට පත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන 12 වන දා දක්වා අයැදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
2019 අයවැය කාරක සභා අවස්ථවේ විවාදය අද(29) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
Read More »
පොලිස් නිලධාරින්ට දැනට භාවිත කරන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
Read More »
විධායක ජනපතිධුරය මේ වන විට අහෝසි කිරිමට යෝජනාවක් ඇති බවත් ජනපතිධුරය අහෝසි කිරිමට යන්නේ පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනිමට බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා
Read More »
විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර තිබේ.
Read More »
කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් ‘පැය 24ම විදුලිය ලැබෙනවා නම් බිල වැඩි වුවත් කමක් නැහැ’ කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා විදුලි බිල වැඩි
Read More »
විරෝධතාවක් හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ටෙක්නිකල් හන්දිය දක්වා දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
Read More »