ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Read More »
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා කිසිවිටකත් එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
Read More »
පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (26) කැඳවා තිබේ.
Read More »
අද දිනයේ දිස්ත්‍රික්ක 11කට උණුසුම් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.
Read More »
වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
Read More »
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා එක්සත් අරාබි එමීීර් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංක
Read More »
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට සම්බන්ධ හෙද හෙදියන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
Read More »
අයවැය තුන්වැනිවර ඡන්ද විමසිමට ප්‍රථම 2018 වසරේ මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව කථානායක කරැජයසුරිය මහතා
Read More »
යළිත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන
Read More »
ලංකා සතොස සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ගාමිණි රත්නසිරි පෙරේරා මහතාට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (26)දින නියෝග කර ඇත.
Read More »