ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 26 දක්වා යළි රක්ෂිත
Read More »
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.
Read More »
හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය ජුනි මස 4 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ
Read More »
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී අද උදෑසන 7.30 ට පමණ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක බස් රථයක ගමන් ගත පාසල් ළමුන් 15 ක්
Read More »
සවර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් පසු ගියදා එහි සේවකයින් වෘත්තීය සමිතියක් පිහිටුවා ඇත.
Read More »
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.
Read More »
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා
Read More »
පෞද්ගලික අංශය සඳහා අවම වශයෙන් රැපියල් 2,500 වැටුප් වැඩි කිරීමක් ලබාදීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී
Read More »
නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයවූ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.
Read More »
කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් කාන්තාවක් මියයාමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත
Read More »
මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පුරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read More »