නවතම ප්‍රවෘත්ති

කෑමට පසු නින්දට පෙර බන්දුලගෙන් රනිල්ට ‘ආර්ථික අපගමනය’

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඔහු විසින් රචනා කළ 'ආර්ථික අපගමනය' නම් කෘතිය කියැවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
Read More »

අධ්‍යාපන ඇමතිගෙන් උත්තර නැතිවුනොත් නැවත වර්ජනය කරනවා

වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ දින ක්‍රියාත්මක කෙරුණු ලෙඩ නිවාඩු වර්ජනය ඉතාමත් සාර්ථක වූ බව ලංකා ගුරු සේවක සංගමය
Read More »

සාකච්ඡාව සාර්ථකයි – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read More »

මොරටුවේ වෙඩි තැබීමකින් බස් රථ හිමිකරුවෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

පිළියන්දල – මොරටුමුල්ල මාර්ගයේ අද පෙරවරු 10 30 ට පමණ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »

ගමට කිරි විතරක් නෙමෙයි කැකිරිත් දෙනවා – අධ්‍යාපන ඇමති

ග්‍රාමීය පාසල්වල දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට කළ යෝජනාවට සමාගමීව කෑම වේලක් ද ලබාදීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »

ජනතාවගේ බලාපොරොත්තු මෙවර අයවැයෙන් ඉටුවී නැහැ

අය වැයකින් ඉටුවියයුතු අපේක්ෂාවන් මෙවර අයවැයෙන් ඉටුවී නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
Read More »

Update : නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ විශේෂ සාකච්ඡාව ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇති බව වාර්තා වේ.
Read More »

මාවනැල්ලේදී පුද්ගලයෙකුට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් CIDය විමර්ශන අරඹයි

පසුගිය 9 වනදා මාවනැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.
Read More »

ජනපති අද එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතයි

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතා ජනාධිපති
Read More »