2015 වසරේ ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කරයි.
Read More »
මෙවර අයවැය ජනතාව පීඩනයට පත් කරන අයවැයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වනදා යළි කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
Read More »
අනාගත ආණ්ඩුවේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට මෙය හොදම කාලය බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read More »
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (13) දිනයේත් අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read More »
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කන්චිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ගම්පොළ ගම්පොළවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.
Read More »
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අදින් (13) ආරම්භ වීමට නියමිතයි.
Read More »
2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී එයට පක්ෂව ඡන්ද 119 ක් හා විපක්ෂව ඡන්ද 76ක් ලැබින. ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය
Read More »
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
Read More »
පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය දෙවන වර කියවීමේ විවාදය 06වනදා සිට දින 06 ක් පැවති අතර අද පස්වරුවේ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.
Read More »