දියමන්තිය සමඟ කොටුවූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන කුඩු ජාවාරම්කරු මත්කුඩු බෙදාහරින මෙහෙයුම් ඇතුළු අපරාධ සඳහා ජංගම දුරකථන 132ක් යොදාගෙන ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත.
Read More »
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය වරයා ලෙසින් කටයුතු කළ කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශ විෂය පථයට ගැනෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ A/350/900 එයාර් බස් වර්ගයේ
Read More »
වත්මන් ආණ්ඩුවේ 5 වන අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කර තිබෙනවා.
Read More »
හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර
Read More »
ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පාර්ලිමේන්තු වටරවුමෙන් වසා දමා තිබෙනවා.
Read More »
මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හෙට දිනයේදී රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
Read More »
ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ හය වෙනි සභාවාරය හෙට දිනයේදී පැවැත් විමට නියමිත අතර යළිත් එහි තනතුරු දැරු නිළධාරින්ම පත්විම සුදානමක් පිළිබද තොරතුරු වාර්තාවේ.
Read More »
අවස්ථාව පැමිණෙන තුරු තමන් දේශපාලන වේදිකාවට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල හමුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වුණු අතර එහිදී අයවැය සඳහා අනුමැතිය හිමි වූ බව
Read More »
පසුගිය 13දා බද්දේගම සතොස වෙළදසැලේ ප්‍රධාන වීදුරුව බිඳ රුපියල් 76,600ක් වටිනා කිරිපිටි පැකට් තොගයක් සොරකම් කල පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත.
Read More »