නවතම ප්‍රවෘත්ති

මංගලගේ උත්සවයට පැමිණි බටහිර නියෝජිතයෝ ලංකාවේ දේශපාලනයටත් හොම්බ දමති

මුදල් ඇමැති මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් පසුගිය 28 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට පැමිණි බටහිර රටවල විදේශ නියෝජිතයන්
Read More »
වතුර

අද පැය 18ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

රු. කෝටි 700යේ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 700 දියමන්ති හා මැණික් කොල්ලයට සහය දුන් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස්

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනාවලින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක
Read More »

පාතාල නායක කොස්ගොඩ සුජී ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු

මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය ඇතුළු මත්ද්‍රව්‍ය එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජි ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට
Read More »

ජනපති, අගමැති සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවැත් වුණා.
Read More »

කුරාම් ෂයික් ඝාතනයේ විත්තිකරුවන්ගේ පෙත්සම් ලබන 05 වැනිදා යළි කැඳවයි

කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විසි වසරක සිර දඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ
Read More »

ඉතාලියේ සිට මෙරටට හෂීස් ගෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට

ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන් වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් 780,000ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.
Read More »