නවතම ප්‍රවෘත්ති

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන කළ පළාත් සභා මන්ත්‍රීවරයා පොලීසියට භාරවෙයි

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

නාමල් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බව මනුෂ කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව මනූෂ සඳහන් කරයි.
Read More »

මෙවර උසස් පෙළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන් වශයෙන් සලකණු ලබන්නේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත ආධාර ලබන හෝ නොලබන පාසල්වල අයදුම්කරුවන් පමණක් බව
Read More »

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට

ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද(26) යළි ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »

රු. මිලියන 120ක් වටිනා හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට 

කුලියාපිටිය පොලිස් වසමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

කළුතරදී දුම්රියක් පීළි පනී – මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාදයි

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසනවා.
Read More »

ජනපති, අගමැති හා විපක්ෂනායකගේ විශේෂ සාකච්ඡාවක් හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

මම කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එජාපයට නැහැ – රන්ජන්

තමන් කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුවට නොමැති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
Read More »

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 05වනදා

2019 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඇතුළත් අයවැය දෙවන වර කියවීම ලබන මාර්තු මස 05 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
Read More »