විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස්ස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා විසින් කර ඇති
Read More »
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ලබන මස 08 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read More »
සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා නිල සංචාරක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
Read More »
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (31) භාර දී ඇත.
Read More »
මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දිපාලි විජේසුන්දර මහත්මිය ඉවත් ව තිබෙනවා.
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ලබන මස 11 වනදා ලබා දෙන බව අධිකරණය අද දැනුම් දී ඇත.
Read More »
පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහතා මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද පෙරවරුවේ දිව්රුම
Read More »
2019 වසරේ ජනවාරි මස 31 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇත.
Read More »
වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ජාතික ආණ්ඩුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.
Read More »
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කරයි.
Read More »