මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ලබන මස 06 වනදා
Read More »
පළාත් සභා මැතිවරණය නොතියන බවක් පෙනී යන්නේනම් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පවසයි.
Read More »
මැතිවරණ සම්බන්ධයෙන් මතපළකරමින් ඇතැමුන් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
Read More »
වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි
Read More »
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read More »
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් 276 දෙනෙකුට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් නඩු
Read More »
ලබන පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More »
බඩ ඉරිඟු වගාව ඇතුළු භෝග කිහිපයකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා අනුරාධපුර කෙසෙල් වගාවටත් බලපෑම් එල්ල කරන බවට වාර්තා වේ.
Read More »
පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ගෙන්වන
Read More »
වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු
Read More »