නවතම ප්‍රවෘත්ති

ලංගමයේ 5638ක සේවක අතිරික්තයක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාවට වඩා සේවකයන් පන්දහස් හයසිය තිස්අටක් (5638) සිටින බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හෙළිකරගෙන ඇත.
Read More »

ලංකාවේ උපකාරික පංතිවලට තිත – අකිල 

ලංකාවේ දෙමාපියන්ට ප්‍රශ්ණයක් වී ඇති උපකාරක පංති පිළිබඳව ඉදිරියේ දී යම් ක්‍රමවේදයක් ඇති කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
Read More »

රංගෙට, වසන්තට, ලක්ෂ්මන්ට සිඩ්නිට එජාපයේ ඇමැතිකම්

තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු පත් කිරීමට අදාළ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට එක්සත් ජාතික පක්ෂය විසින් යවා ඇති බව වාර්තා වේ.
Read More »

මංගලගේ ජනමාධ්‍ය ගැලවෙන හැඩ

ජනමාධ්‍ය ඇමැති ධුරයෙන් මංගල සමරවීර ඉවත්කර එම ධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයකු පත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

කැබිනට් තීන්දුව කුඩු කරමින් ඌවේ මහ ඇමති සල්ලි ගිලියි

ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් උපදේශකවරුන් හය දෙනකු පත් කර ගෙන රුපියල් මිලියන 4.19ක් ගෙවා ඇති බව විගණනයේදී හෙළිවී ඇත.
Read More »

වට්ස්ඇප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි

අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්‍රම අතර ජනප්‍රිය ‘වයිබර්’ හා ‘වට්ස්ඇප්’ තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
Read More »

බුද්ධ ශාසන ඇමති ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලයි

ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාධාරණව හා විනිවිඳව කටයුතු කරන බව කථානායක කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත පළ කරන අදහස් පිළිබඳව අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
Read More »

සිංගප්පූරු ගිවිසුමේ අඩුපාඩු කිහිපයක් සංශෝදනය කිරීමට අපේක්ෂා කරන බව සිංගප්පූරු අගමැතිට ජනපති කියයි

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා අතර හමුව අද (25) දහවල් සිදු වී ඇත.
Read More »

ගෝඨාභය හොද දේශපාලඥයෙක් ද කියලා රට තවම දන්නේ නැහැ – කාවින්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ නිලධාරියෙක් බව දන්නා බවත් හොඳ දේශපාලඥයෙක් ද යන්න පිළිබඳ රට තවමත් නොදන්න බව කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.
Read More »