නවතම ප්‍රවෘත්ති

සේනා දළඹු වසන්ගතය උඩරට එළවළු වගාවටද පැතිර යෑමේ අවධානමට වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරයි

සේනා දළඹු වසන්ගතය උඩරට එළවළු වගාවටද පැතිර යෑමේ අවධානමක් පැවතීම නිසා එම තත්වය මැඩ පැවැත්වීම සදහා මේ වන විට වැලිමඩ හා ඌව පරණගම කෘෂිකර්ම කලාප තුල වැඩසටහන් රැසක්.
Read More »

අගමැතිටයි සුමන්තිරන්ටයි ගම්මන්පිල දුන් අභියෝගය

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය හෝ ඒකීය රටක් යන්න වෙනස් නොකරන බවට හැකිනම් ප්‍රතිඥාවක් දෙන ලෙස තමන් අගමැතිට හා සුමන්තිරන්ට අභියෝග කරන බව ගම්මන්පිල මහතා පවසයි.
Read More »

තෛපොංගල් දවසේ හින්දු කෝවිල් 400ක් ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලයි

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට සැලසුම් කරයි.
Read More »

තිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට තුවාල

යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු හප්පා ඊයේ (14) රාත්‍රියේ වැලි ට්‍රැක්ටර රථයක් පළාගොස් ඇත.
Read More »

ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය

අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »

ටොප් ගියර් එකේ ආපුු වික‍්‍රමසිංහ මහත්තයා අද දවසේ රිවස් ගියර් එක දාලා – පා.ම. රෝහිත

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් අර්බුදයක් හටගෙන තිබෙන්නේ සිරිකොත තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
Read More »

නියම අශ්වයෙකු ඉදිරි මැතිවරණයේදී ඉදිරිපත් කර ජයග්‍රහණය කරන බව අලුවිහාරේ කියයි

පොහොට්ටුව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරා ගැනිම පිළිබඳව මත දෙකක සිටින්නේ ඔවුන්ට එම ගැටලුව විසදා ගැනිමට නොහැකි තත්වයක් උදා වි ඇති නිසා.
Read More »

චින ආන්ඩුකාරවරයා දකුණු ආණ්ඩුකාරවරයාව ගාල්ලේදී හමුවෙයි

චීනයේ හයිනන් ( Hainan) ස්වයං පාලිත පලාතේ උප ආණ්ඩුකාර සෙන් ඩැන්යං මහතා ඇතුළු හත් දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාර ර්ති තෙන්නකෝන් මහතා හමුවිය.
Read More »

තරුණ ප්‍රජාවට සේවය කිරීමට පොදු ජන පෙරමුණ සමඟ එකතුවුණු බව දිල්ෂාන් කියයි

තරුණ ප්‍රජාව වෙනුවෙන් තම සේවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සම්බන්ධ වු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
Read More »