නවතම ප්‍රවෘත්ති

මොනවා අඩු කළත් කෑමවල මිල නම් අඩු කරන්නේ නැහැ

ඉන්ධන මිල කොතරම් අඩු කළද බත් පැකට්ටු ඇතුළු ආහාරවල මිල ගණන් අඩු නොකරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.
Read More »

බැරි වැඩ මම භාර ගන්නෙ නෑ! දයාසිරි ජයසේකර

‘‘දේහයකට’’ පණ දෙනව වගේ වැඩක් ඔබට පවරලා තියෙන්නේ. නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති වූ කෙනා ශ්‍රීලනිපය භාර ගැනීම තුළ නේද පක්ෂයට මේ විපත සිදු වුණේ ?
Read More »

ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පවත්වන බව ජනපති කියයි

ජනපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති පවසයි.
Read More »

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොලපැලැස්සේ ඉදිවූ ”සිරිසරණගම” උදා ගම්මානය ජනතා අයිතියට

යහපාලන රජය නව ව්‍යවස්ථාවක් ගෙනවිත් රටේ ඒකීයභාවයල බුදු සසුනට ඇති මුල්තැන අහිමි කරන්නට කටයුතු කරනවා.
Read More »

ශ්‍රි පාද වන්දනාවේ එන පුද්ගලයින්ගේ වාහන වලින් අධික ලෙස මුදල් අය කිරිමේ මාෆියාවක්

ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් නල්ලතන්නිය නගරයේ පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් අසිරුතාවයක.
Read More »

ප්‍රකාශිත තනතුරු හිස්වේ – කැබිනට් මාධ්‍ය හමුව නවතී

කැබිනට් ප්‍රකාශක තනතුර සඳහා කිසිවකු පත් නොකිරීම නිසා සතිපතා පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
Read More »

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් නිසා හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
Read More »

සමනලයෙක් ඇගේ ගෑවීම නිසා දැරියන් 5ක් සහා ගුරුවරියක් රෝහලේ

ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ ඇතිමලේ දහම් පාසලේ දරුවන් පස් දෙනෙකු සහ ගුරුවරියක් සමනලයෙක් ඇගේ ස්පර්ශ වීමෙන් ඇති වූ අසාත්මිකතාවක් නිසා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
Read More »

මේ වසර අවසන් වෙන්න කලින් පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයෙක් – බැසිල්

නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්‍ෂා කරන බවත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
Read More »