නවතම ප්‍රවෘත්ති

වවුනියාවේ ඩෙංගු රෝගීන් 596ක් – ඩෙංගු මරණ දෙකයි

ගතවු වසරේ වවුනියාව දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගීන් 596 දෙනෙකු වාර්තා වි ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි.
Read More »

බටු කැස්බෑවෙකු මස් කරමින් සිටි මවක සහ දියණියක් අත්අඩංගුවට

බටු කැස්බෑවෙකු ඝාතනය කර මස් කරමින් සිටි මවක සහ දියණියක් වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

දෙමාපියන් අහිමිව මිත්තණිය සමඟ ජිවත්වු දැරිය වෙනුවෙන් යුධ හමුදාවෙන් නව නිවසක්

කිලිනොච්චිය, විශ්වමඩු ප්‍රදේශයේ මාණික්කපුරම් ග්‍රාමසේවා වසමේ දෙමාපියන් අහිමිය සිය මිත්තණිය සමඟ පැල්පතක ජිවත්වු වයස අවුරුදු 17 ක් වන ජෙදිපන් නිලවර්ෂි දියණිය
Read More »

සිනමාපටය නැරඹීමට ටිකට් ලබා ගැනීමේ ගුටිකෙළිය

වවුනියාව,වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන සිනමාපටයේ පළමු ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර ගැටුමක් හටගනී.
Read More »

එජාප පෙරමුණත් අඩපණ වෙයි, රාජිට – චම්පිකට ඇතුළෙන්ම කැපිලි

ඉදිරි මැතිවරණවලදී මුහුණ දීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යළිත් ගොඩ නැගීමට මූලිකව කටයුතු කළ රාජිත සේනාරත්නට හා පාඨලී චම්පික රණවකට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය.
Read More »

උ.පෙළ ප්‍රතිඵල අනුව එක්ලක්ෂ තිස්හය දහසකට සරසවි වරම් නොලැබේ

නිකුත් කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ එක්ලක්ෂ තිස් හයදහස් හත්සිය දාහතර දෙනකුට (136714) සරසවියට ඇතුළු වීමට නොහැක.
Read More »

කැබිනට් රැස්වීමට පෙර කැබිනට් රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පුහුණු කැබිනට් රැස්වීමක් පැවැත්වෙයි.
Read More »