බව්සරයකින් දියර කිරි ප්‍රවාහනය කරන අතර තුර දේවාල වල ඇති පිංකැට කඩා මුදල් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙක් ආණමඩුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මෙම මස සිට රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යංශය සදහන් කරනවා.
Read More »
යාපනය,පලෙයි ප්‍රදේශයේදී අද(08) සවස සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.
Read More »
දුරකථනයෙන් තර්ජනය කර බියවද් රුපියල් ලක්ෂ 35ක මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී 10 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »
කුරුණෑගල බස්නැවතුම්පළේ ඇති මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලකින් බිමට පැන තරුණියක් සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වේ.
Read More »
ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් වන්දි ප්රදානය සිදු කෙරිණ.
Read More »
2019 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
Read More »
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා වශයෙන් පිළිගන්නා බවත් ඊට තේරීම් කාරක සභාවක් පත්කළ නොහැකි බවත් කථානායකවරයා විසින් මිට සුළු මොහොතකට දැනුම් දී ඇත.
Read More »
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර මීට සුළු මොහොතට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා.
Read More »