නවතම ප්‍රවෘත්ති

දකුණු පළාත් සභාව උණුසුම් වෙයි

දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා ජවිපෙ කීවේ තමාගේ මුල්‍ය ප්‍රතිපාදන යොදවා සකස් කරන්නට යෙදුණු පෙර පාසලකට මුදල් දෙන්නට නොහැකි වී තියනවා.
Read More »

මුල්ලේරියායාවේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදියක් සොයාගැනේ

ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟ අසබඩ තොටුපලක් අසල දමා ගොස් තිබියදී සොයාගැනේ.
Read More »

ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්වවසරක පදවි ප්‍රාප්තියට සමගාමීව ලග්ගල හරිත නගරය ජනපති අතින් මීට සුළු වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.
Read More »

දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලයි

මුලතිව්,පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා බුරුත දැව තොගයක් හා ලොරි රථයක් අත්අඩංගුවට.
Read More »

ගැටුමක් නිසා එකම පවුලේ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

පුත්තලම - වාන පාර ප්‍රදේශයේදී සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් එකම පවුලේ පිය, පුතු දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
Read More »